Saturday, August 29, 2015

Mediafire -50GB Premium Account එකක් අපෙන්.


කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයාලට අරගෙන අවා Mediafire -50GB Premium Account එකක්.
දන්නවනේ ඉතින් ඔවා සල්ලි දීලා ගන්න අය බොහොම අඩුයි කියලා.ඔන්න ඉතින් මම ඔයාලට 
50GB Premium Account එකක් දෙනවා.කැමැති අය ගන්නකො එහෙනම්.හැබැයි මේකට පුද්ගලික ඒවා දාන්න යන්න එපා.මොකද හුගක් අය පාවිච්චි කරනවා නේ.

Password එක මාරු කරන්න එපා යාලුවනේ..☺




අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව. එහෙනම් මම දැනට ගියා ස්තුතියි.
comment එකක් දාලම යන්ඩ..

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Share this

2 Responses to "Mediafire -50GB Premium Account එකක් අපෙන්."

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.