Header Ads

තමන්ටම කියලා Operating System හදාගමු.


කොහොමද යාලුවනේ මන් දැන් ඔයාලට කියන්න යන්නේ තනිවම ඔයාගෙම කියල Operating System එකක් හදාගන්න හැටි.එකියන්නේ Linux එකක් හදාගන්න ආකාරයයි.
ඉස්සෙල්ලාම ඔය පහත තියන ලින්කුවෙන් ගහින් Account එකක් හදාගන්න.


Account එකක් හදාගත්ටනම් තමන්ට කැමති විදිහට Software,Logo,Icon,Game වගේ ඕනි දෙයක් add කරලා Iso එකක් විදිහට download කරගන්න..

මන් හිතනවා සමහර යාළුවන්ට මේ ලිපිය වැදගත් වෙයි කියලා...



අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව එහෙනම් මම දැනට ගියා ස්තුතියි
comment එකක් දාලම යන්ඩ


මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.