ඕනෙම Pc එකකට වැඩේ දෙමු..... ( Virus )

අද මම කියන්න යන්නේ Notepad එකෙන් අපට ලේසියෙන්ම හදාගන්න පුළුවන් අමාරුවෙන් නවත්තන්න පුළුවන් virus කිහිපයක් ගැන....පොස්ට් එක ලියන්න කලින් කියන්නේ මේවා නැති කරන්න අමාරුයි එක්කෝ වින්ඩෝස් cd එකක් තියාගන්න .නැත්තන් පහල තියෙන ගාඩ් එක බාගන්න....අද මම දෙන්නේ virus 2කයි එත් මේ වගේ ගොඩක් virus තියෙනවා මේවා බාගත්තට කමක් නෑ open කරන්න එහෙම එපා හොදේ xD ඔයාගෙම හොදට කියන්නේ 

මෙතනින් ගිහින් මම කිව්ව Gard එක බාගන්න

පහලින් ගිහින් ඕනේ virus එක බාගන්න 
(ඔයාගේ pc එකේ test කරන්න එපා )


මේකෙන් වෙන්නේ මේක open කරපු ගමන් folder කොටි ගානක් වදිනවා නවතින්නේ නෑ :)

මේකෙන් වෙන්නේ මම හදපු file එකේ තියෙන නම වදින්න පුළුවන් හැම තැනම වදිනවා 
මේක නවත්තන්න පුළුවන් එකම විදිහ උඩ තියෙන ගාර්ඩ් එක විතරයි ....
wait for next post
post by Thisara Damith
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

3 comments

Write comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon