Piku 2015 Hindi 720p Movie Direct Download


ඔන්න ඔයාලට මන් අද අරගෙන අවේ Piku කියන හින්දි චිත්‍රපටය .කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. සම්පූර්ණ කතාවම ගෙතෙන්නෙ බස්කොර් බැනර්ජි කියන වයසක පියෙක් සහ ඔහුගේ දියණිය වන පීකූ දෙන්නගේ ජීවිතය ගෙවන හැටි ගැන. බස්කොර් බැනර්ජි කියන්නෙ මළබද්ධය කියන රෝගයෙන් පීඩා විඳින ටිකක් දඩබ්බර ගති තියෙන තාත්තා කෙනෙක්. පීකූ කියන්නෙ ඉක්මනින් කේන්ති යන කසාදයක් වත් නොබැඳ තමන්ගෙ තාත්තව රැක බලාගෙන ඉන්න දියණියක්. තාත්තට තියෙන මේ ලෙඩේ නිසා පවුල ඇතුලෙ ලොකු ලොකු සිද්ධීන් ඇති වෙනවා. මේ අතරේ තාත්තට දිල්ලියේ ඉඳන් කොල්කටා වලට යන්න ඕනෙ වෙනවා. ඒත් ඔහු වාහනයක යන්න ඕනෙ කියලා බල කරන නිසා රානා චෞද්රිට අයත් ටැක්සි සේවයෙන් වාහනයක් අරන් මේ ගමන යනවා. රානා චෞද්රි කියන්නෙත් පීකු වගේම කසාද නොබැඳ අම්මව සහ නංගිව බලාගෙන ජීවත් වෙන ටැක්සි සේවයක හිමිකරුවෙක්.ඔන්න ඔහොම තමා කතාව සිද්ද වෙන්නේ .කැමැති යාලුවෝ ඉනවානම් Download කරගෙන බලන්න.නැත්නම් Online බලන්න.




Online බලන්න.




මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

2 comments

Write comments
Anonymous
AUTHOR
August 24, 2015 at 6:03 PM delete

Arrow TV series eke direct link diyanko bro...;)

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon