දැනට තියන සුපිරිම player එකක් මෙන්න..





මෙක තමා එක Divx Play 10.1.0

දැනට ආපු අලුත්ම වගෙම හොදම වර්ශන් එක...
මම බැලුව movie 2-3 ක් අයෙ කියන්ඩ දෙයක් නැ මරු
සුපිරිම කොලිටියට තියනව නියම HD විදිහට පෙනව..
මහ ලොකු MB ගානකුත් නැ එහෙනම් බා ගෙනම බලන්ඩකො

මෙක තමා විස්තරෙ
  • File Size: 82.82MB



  • Author: DivX Team
  • Latest Version    DivX Play 10.1.0




  •                                                මෙ තියෙන්නෙ ගත්ත reen shots ටිකක්





     බා  ගත කිරිමට මෙතන click කරන්ඩ.

    To Download This Player Click Here මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

    No comments

    ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.