Resident Evil HD Remaster.. (1)

මෙක ගොඩක් අය දන්නවත් ඇති movie එකනම් අනිව බලල ඇති එ උනත් අපි දෙන්ඩ යන්නෙ මෙකෙ ගෙම් එක පට්ට අයෙ කියන්ඩ දෙයක් නැ. මෙකෙ යක්කු මරන්ඩ, ප්ලෙන් එලවන්ඩ, බොට්ටු වල යන්ඩ, misson, ඉවර කරන්ඩ මෙ වගෙ ගොඩක් දෙ තියනව...
මෙකෙ ගෙම් තියනව 6ක් ඔක්කොම එකපාර දෙන්ඩ බැනෙ මෙ ගේම් නම්බර්1 එහෙනම් ගහලම බලන්ඩකො....


              ගෙම ගහන්ඩ මෙ ට්කනම් ඔන වෙනව....

                            Retail Date: Jan 2015                                              

                                     Minimum

                     OS: Windows 7 / Windows 8
                     Processor: Intel Core? 2 Duo 2.4 GHz
                     Memory: 2 GB RAM
                     Graphics: NVIDIA, GeForce GTX260, ATI Radeon HD 6790,


 මෙතනින් ගිහින් බා ගත කර ගන්ඩ..


අපි ගියා සුබ දවසක් .
මෙහි ඉතිරි කොටස් ඉදිරියෙදි බලපොරොත්තු වන්න>>>(2)

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers