Subway Surfers වල සියලුම දේ Unlock කරගෙන ගහමුද? ( ඕනෙම ගේම් එකක් )

අද මම කියන්න යන්නේ දැනට තියෙන ජනප්‍රියම android ගේම් එකක සේරම දේවල් unlock කරගන්න විදිහයි.මේකේ කරන්න එච්චර දෙයක් නෑ මුලින්ම app එක බාගන්න ඕනේ පහල තියෙන ලින්ක් එකෙන් app එක බාගන්න 
ඊට පස්සේ කරන්න තියෙන්නේ OBB ඩේටා ටික බාගන්න 
Download App+obb


ඒවා ටිකත් මගෙන app එක install කරලා run නොකර අර obb හරි deta හරි file එක Phone එකේ තියෙන android කියන ෆෝල්ඩරේ obb කියන එකට past කරන්න ඕනේ එක කරලා app එක run කරන්න අපුරුවට වැඩ ඇති xD

ඕනෙම ගේම් එකක obb file android කියන ෆෝල්ඩරේට දැම්මොත් ඒ ගේම් එකේ file online බාගන්නත් ඕනේ නෑ 

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers