Torrent File වෙනත් ඩවුන්ලෝඩ් Manager එකකින් බාගන්න කැමතිද ( 100% IDM speed )

අද මම දෙන්න යන්නේ පොඩි සොෆ්ට් එකක් එත් සොෆ්ට් එක පොඩි උනාට මේක පට්ටම තමයි ...ගොඩක් ලංකාවේ ඉන්න අයගේ torrent ස්පීඩ් නැනේ කොච්චර setting හැදුවත් එහෙමනේ නේද e අයටයි මේ මේ සොෆ්ට් එක බාගෙන ඕනේ එකක් බාගන්නකො අනිවා IDM ස්පීඩ් එක එනවා 

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers