Tv Show,Film ඕනේ එකක් අඩු MB ගානකින් බාගන්න.... - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Friday, August 14, 2015

Tv Show,Film ඕනේ එකක් අඩු MB ගානකින් බාගන්න....

අද මම කියන්න යන්නේ Tv Show,Film ඕනේ එකක් Direct බාගන්න පුළුවන් සයිට් එකක් ගැනයි....
මෙම වෙබ් අඩවියේ 480p / 720p / 1080p යන සෑම කොපියක්ම අපට ලබාගන්න පුළුවන් direct නිසා idm මගිනි ඉතා වේගයෙන් බාගතකරගැනීමටද හැකිය ,,,,...
එසේම අලුතින් අප වෙත පැමිණෙන x265 කොපි මගින් 720p කොපිය ඉතා පැහැදිලිව මෙන්ම 125mb වැනි ඉතා අඩු mb ප්‍රමාණයකින් බාගත කරගැනීමට පුළුවන .... 



මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

1 comment: