TWITTER කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එකටත් ගෙන්න ගමු...

මෙන්න අද මම ගෙනාව බ්ලොග් අඩවි පවත්වාගෙන යන අයට පොඩි ගැජට් කෑල්ලක්.මේ ගැජට් එක ඔයාගෙ බ්ලොග් එකට දැම්මහම Twitter කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එක පුරාම පියාඔනවා දැක ගන්න පුලුවන්.ඒ මත ක්ලික් කරාම ඔයාගෙ Twitter පිටුවට යන්න පුලුවන් වගේම Tweet කරන්නත් පුලුවන්.

මේ Twitter කුරුල්ලව ඔයාගෙ බ්ලොග් එකටත් දාගන්න ඕන නම් පහළ තිබෙන Code එක බ්ලොග් එකට දාගන්න save කරගන්න.

මුලින්ම Blogger එකට Log වෙන්න.


ඊට පස්සෙ LayoutAdd a gadgetHTML JAVA Script යන පියවර ඔස්සේ ගොස්  HTML JAVA Script එකක් ගන්න.


දැන් පහළ Code එක සම්පූර්ණයෙන් Copy කරගෙන කලින් ඕපන් කරගත්තු HTML JAVA Script එකට දාල Save කරගන්න.


හැබැයි මේකෙ 
aluthtricks.com කියන තැනට ඔයාගෙ Twitter User Name එක දාන්න.
  
<script type="text/javascript" src="http://btsnts.googlecode.com/files/btsnts-tripleflap.js">
    </script>
    <script type="text/javascript">
    var twitterAccount = "aluthtricks.com";
    var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
    tripleflapInit();
    </script><span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by TUW' href="http://allworldbest.blogspot.com" target='_blank'></a></span><!-- Twitter Bird Widget for Blogger by computer entertainment-->

Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු.



අපගේ මෙම වෙබ් අඩවිය සාමානයෙන් දවසට හතර පස් වතාවක් අප්ඩෙට් වෙනව ඉතින් අපි කියන්නෙ අපිත් එක්ක රැදිල හිටියොත් ඔයාලට අලුත්ම  දෙවල් කටවත් ඉස්සෙල්ල දැන ගන්ඩ පුලුවන් ඔයාලට පේනව මෙ වෙබ් සයිට් එකේ ටිකක් එහෙට මෙහෙට ගියොත් එහෙම ගොඩක්  වටින දෙවල් තියනව. එහෙනම් මම දැනට ගියා ස්තුතියි.

comment එකක් දාලම යන්ඩ..
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

1 comments:

Write comments
May 2, 2016 at 8:28 PM delete

ieatcss.com සයිට් එකේ තියන රවුම් 3 ගන්න විදිය දන්නවාද

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon