ලොකයේ හොදම web browser 4 න් එකක්



firefox එකේ කොටසක් තමා මෙක firefox එත් වගෙ 3න් ගුනක් එක speed පට්ට වැඩි
එ වගෙම අපෙ ලන්කාවෙ අයට ගොඩක් site වලට යන්ඩ බැ එත් මෙ browser එකන් යන්ඩ පුලුවන්
ඔයිට වඩ කියන්ඩ දෙයක් නැ තියනව එත් ඔයාලට වැඩක් වෙන්නෙ නැ,,,,


මෙක තම විස්තරෙ

Best Free Web Browser 4


Pale moon screenProgram Name: Pale Moon

Developer: Mr. M.C. Straver
Download Size: 14.6MB
Version Reviewed: 20.2.1
Requires: Windows XP, Vista, Windows 7, Windows 8



මෙතනින් ගිහින් බා ගන්ඩ

සැමදාම අපගෙ වෙබ් අඩවිය uptade වන බැවින් අප සමග රැදි සිටින්න මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon