!!! Windows 10 Bugs Fix !!! - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Sunday, August 9, 2015

!!! Windows 10 Bugs Fix !!!



මම දැන් ගෙනාවේ ගොඩක් වටිනා දෙයක්!!!ගොඩක් කට්ටිය කියනවා .වින්ඩෝස් 10 වලට ගේම්ස් වැඩ නැහැ crack සප්පොර්ට් නැහැ කියල.තව දෙයක් update නවත්වන්න බැහැ .ඉතින් එහෙ ලෙඩේට බෙහෙතක් ගෙනාව මම !!

මුලින් ගේම්ස් වැඩ කරන්නේ නැත්තේ වින්ඩෝස් defender එකෙන් crack බ්ලොක් කරන නිසා.එක නැවත්තුවට යේ on වෙනවා!!!එකට පිලියමක් තියෙනවා 


මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

4 comments: