Header Ads

Wireless Network එකක් Hack කරන්න ඉගෙන ගමු..


ඔන්න අද අරගෙන ආවා වටිනා බාන්ඩයක්.අද මන් ඔයාලට දෙන්න අරගෙන ආවේ Tutorial එකක් මේකෙන් Wireless Network එකක් hack කරන විදිහයි Theory and practice ගැනත් කියලා දෙනවා.මේක සල්ලි දීලා ගනවානම් $97 වෙනවා.කැමැති අය ඉන්නවනම් සල්ලි දීලා ගන්න මෙතැනින් යන්න.☺
Tutorial එක ගැන වැඩි විස්තර බලාගන්න නිල පිටුවට මෙතනින් යන්න.
ඔන්න එහෙනම් මේක බාගෙන හොදට ඉගෙනගෙන රටට සේවයක් කරන්න.☺☺


එහෙනම් යාලුවනේ මම යනවා.ගැටළු එහෙම තියනවනම් Comment කරන්න.

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.