12 හැවිරිදි කුඩා දැරියක් ලොවම හෙල්ලු මහා මොලකරු අයින්ස්ටයින්ව පරදවයි..

          

ලොව මෙතෙක් බිහිවු බුද්දිමත්ම මොලකරුවන් වන ඇල්බට් අයින්ස්ටයින් සහ  ස්ටිවන් හොකින් යන දෙපලව වයස අවුරුදු 12ක පාසල් දැරියක් විසින් පසු කොට තිබෙ..
එ බුද්දි පරික්ශනයට මුහුන දී අයින්ස්ටයින් සහ ස්ටිවන් ලබ ගත් ලකුනු 160 ට වඩා ලකුනු දෙකක් ලබා ගැනිමයි...
බ්‍රිතාන්යෙ සසෙක්ස් ප්‍රාන්තයෙ උපන් ලිඩියා සෙබස්තියන් නම් වු දොලොස් හැවිරිදි මෙම දැරිය MENSA ආයතනය මගින් පවත්වන බුද්දි පරික්ශනයට මුහුන දුන් ඇල්බට් අයින්ස්ටයින් සහ  ස්ටිවන් හොකින් යන දෙදෙනාම ලබාගෙන ඇති   ලකුනු 160 පසු කරමින් ලින්ඩා ලකුනු 162ක්  ලබාගෙන එම පරික්ශනයෙ ලොව පුද්ගලයෙකු ලබා ගත් වැඩිම ලකුනු අගය වාර්තා කර තිබෙ....

එ අනුව ලොව බුද්දිමත්ම පුද්ගලයා වයස අවුරුදු 12 ක පුන්චි ලිඩියා වනු ඇත..

එහෙත් මම ඔබ සියලුම දෙනාට පවසන්නෙ

විභාගයකින් ලකුණුගත් පමණින් මේ ළමයා අයින්ස්ටයින්ටත් හෝකින්ස්ටත් වඩා බුද්ධිමත් යැයි කියා 
ඔවුන් දෙදෙනා මේ ලෝකයට කර ඇති සේවය අවතක්සේරු නොකරන්න. 
මේ ළමයා හැබෑ දක්ෂයෙක් වන්නේ කවදාකහෝ එම දෙදෙනාට වඩා යමක් මෙලොවට සිදු කළෙ‍ාත් පමණි.














මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.