දවසට $2-3 ගින්නක් නැතුව හොයමුද? සියල්ල කැපවිම මත . (with proof )

මෙන්න දැන් කාලේ තියෙන තියෙන හොදම site එකක්.මේකේ ඔයලට දවසට $50 විතර හොයන්න පුළුවන් සුපිරියටම කරොත්. එක වෙන්නේ මෙහෙමයි.මේකේ referal comison එක 100%ඔයාලට දවසට $0.1 ad එනවා.referal 10 හදාගත්තොත් දවසට $1 referal 100 හිටියොත් දවසට $10යි.referal 500 හිටියොත් $50 දවසට.ඔයාල කියයි referal 500ක් අපි හදන්නේ කොහොමද කියල එත් බලන්න referal 20 හදාගත්තත් $2 දවසට මාසෙට $60 ඔයාලට 20ක් හදාගන්න එක එච්චර අමාරු වෙන එකක් නැ.දැන් ඔයාල අහයි මම සල්ලි ගත්තද කියල.මෙන්න එහෙනම් සාක්ෂි.







කොහොමද හොදයි නේද.මේකේ cash out කරපු ගමන් සල්ලි එනවා. මෙන්න එහෙනම් ලින්ක් එක.දැන්ම රේගිස්ටර් වෙලා හොදට සල්ලි හම්බකරන්න


help එකක් දෙන්න කැමති අය Ad එක Click කරලා යන්න.

එහෙනම් වැඩේ කරන හැටි කියන්නම්!

1.ඉස්සෙලම Sing Up Click කරන්න.


2.first name ඔබේ මුල් නම. last name ඔබේ අග නම. phone ඔබේ දුරකථන අංකය. email address ඔබේ email ලිපිනය. retype email නැවතත් කලින් යෙදු email ලිපිනයම යොදන්න.


3.user name හිස්තැන් තබන්නේ නැතුව කැමති නමක් දාන්න.(උදාහරණ kasun75) withdraw code හා retype withdraw code අංක 6 කින් යුතු code එකක්.(සල්ලි ගන්නකොට මේ code එක අහනවා.මේක මතක තියාගන්න.) password හා retype password එකට කැමති රහස් පදයක් යොදන්න.user name එක හා password එක log වෙද්දී ඕන.එකත් මතක තියාගන්න.paypal email එක හෝ payza email එක හෝ දෙකම තිබේනම් දෙකම යොදන්න.


4.agreement එකේ tic එකක් දාල iam not robot click කර captcha code එක ලකුණු කර verify කර proceed tab එක click කරන්න.දැන් ඔබගේ email එකට trafficmonsoon එකෙන් massege එකක් එවල ඇති.එක බලන්න.එකේ activion email එක click කරන්න.(නිල් පාටින් තියෙන ලින්ක් එක.)එවිට account එකට යයි.එහි ඔබේ user name එක ලකුණු වී ඇති අතර ඔබේ password එක දී activate කරන්න.දැන් ඔබව account එක වෙත යනු ඇත.එහි back to dashboard ලෙස තිබුනොත් එය click කරන්න.ඔබ අද රේගිස්ටර් උනොත් ඔබට හෙට සිට ad ලැබෙනු ඇත.(රේගිස්ටර් උන විගස ad නොලැබෙනු ඇත ad ලැබෙන්නේ පසු දින සිටය.)



5.ad බලන ආකාරය.
Click Here To Go Cash Link -Click කරන්න
ඊටපස්සේ ඔය විදිහට ad බලන්න.

6.start surping එක 10 පාරක් click කරන්න.(next site click කර 10 පාරක්)එවිට කොළ පාටින් වේලාවන් open වෙයි.ඒ වෙලාව ඇතුලත referal click කරන හැම click එකකම මුදල් ඔබට ලැබෙනු ඇත.ඔයාල Facebook එකෙන් referal ලා හොයාගන්න.Facebook එකෙන් Share කරන්න.

තම Register උනේ නැතම් Register වෙන්න.ඔබට ජය..!


Register
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

2 comments:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.