5G සාර්ථකව අත්හදා බැලේ.....

5G තාක්ෂනය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමෙරිකාවේ සරේ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්ව සිටිනවා තප්පරයකට 1Tb වේගයකින් කල මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රපට 100 තප්පර 3නකදී ඩවුන්ලෝඩ් කරගත හැක මෙය දැන් තිබෙන 4g තාක්ෂණයට වඩා 65000 වේගයකි ... 2018 වර්ෂයේදී මෙය සෑම දිව්නු වන රටවල් හා දුවනු වූ රටවල් යොදා ගන්න බව මොවුන් පවසයි...එමෙන්ම 2020 වන විටදී ලෝකයේ තිබෙන සෑම රටකටම මෙම තාක්ෂනය හදුන්වා දෙන බව මොවුන් පවසයි...


post by TDR
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

2 comments:

  1. ow oka meheta awama ithin api goda
    http://sinhalacomtricksnet.blogspot.com/2015/09/5g.html

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.