Header Ads

පරණ Android ෆෝන් එක Lollipop කරගමු.... (android4+)

අද මම කියන්න යන්නේ පොඩි ලන්චර් එකක් ගැනයි පොඩි උනාට මේකේ වැඩනම් පොඩි නෑ...කව්රුත් දන්නවනේ android වල අලුතෙන්ම අපු OS එක android lollipop කියල ලගදීම තව අලුත් එකක් ඒවි එත් ඉතින් අලුත් එක ෆෝන් එකේ තියෙන එක හොදයිනේ නෙහ් කඩේකට ගිහින් සම්පුර්නෙන්ම ගහගෙන එනවට වඩා ඒ වගේ කරගන්න එක ලෙසිය්නේ 4.9mb පහලින් බාගන්න 




Download It Now


What's New
v2.4 update(2015-9-2):
1. Optimize App Store
2. Fix can not open KK SMS from dock
3. Fix several crash bugs
v2.3 update(2015-8-7):
1. Optimize search bar to search app and web
2. Optimize L apps folder to L Tool Box folder
3. Remove ad for prime users
v2.2 update(2015-7-17):
1. Show movable area when long press on an icon
2. Optimize the smooth of transition effect
v2.0 update(2015-6-19):
1. Update the "Vertical with category" Drawer style to Android M style


Post By TDR
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.