ඝාතකයාගේ දර්ශනය හෙවත් Assassin’s Creed (2009) Direct Download

7:21:00 AM


ඔන්න අද අරගෙන අවා Mini Tv Series එකක්.Assassin’s Creed කිව්වම කව්ද ඉතිං නොදන්නේ නේgrin ඉතාලියේ පහළොස් වන සියවස කාලයේ තමා ෆිල්ම් එක ගහලා තියෙන්නේ..ඒ කියන්නේ කථාවේ අන්තර්ගතය හොදේ..එවකට ඉන්න සුපිරි රජ පවුලක් බලයෙන් පහ කරන්න දෙන ගේමක් තමා තියෙන්නේ..එතකොට කථාවේ චරිතේ තමා කුමන්ත්‍රණය කරන අයට ලොකු බාධාවක් වෙන්නේ..ඔන්න ඔහොමයි කතාව..මේක Mini Tv Series එකක් විදිහට තමා 2009 වසරෙදි ගිහිල්ලා තියෙන්නේ.
මේකේ කොටස් තුනම මන් ඔයාලට දෙනවා.IMDb ratings වල 7.3 වගේ අගයක් තමා තියෙන්නේ..මේකේ පට්ට පට්ට ෆයිට් ටිකක් එහෙම තියෙනවා..බලන්නකෝ..

එකේ පලවෙනි කොටස පහලින් බලල ඉන්න Online.
අනිත් ටික පහලින් Download කරගන්න.




ඔන්න Direct Download ලින්කු පහලින් බාගන්න..wink




මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon