Avengers Age of Ultron (2015 Bluray) Direct Download

සුපිරි වීරයන් නැවතත් පැමිණෙයි..

Size : 2.5GB
Download Link - Yes
Link : Direct
Format :MKV -MP4

කොහොමද යාලුවනේ අපේ පලවෙනි සිංහල පොස්ට් එක අද තමයි දන්නේ.ඔයාලට අද මේ post එකෙන් දෙන්න යන්නේ Avengers Age of Ultron (2015 Bluray Movie එක.
ඇවෙන්ජර්ස් චිත්‍රපට පෙළේ පළමු වැන්න වුනු The Avengers චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Joss Whedon ම තමයි චිත්‍රපට පෙළේ දෙවැන්න වන Age of Ultron චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙක් දායක වෙලා තියෙන්නේ. මාර්වල් කොමික් ලෝකයේ කියැවෙන පරිදිම මානව සංහතියේ විනාශය අරමුණු කරගත් Ultron නම් කෘතිම බුද්ධියක් පරාජය කිරීම වෙනුවෙන් ඇවෙන්ජර්ස්ලාගේ එකමුතු වීම තමයි, මේ සිනමා පටයේ ප්‍රධානම තේමාව වන්නේ. ඉන් එහාට චිත්‍රපටයේ සිදුවීම් දාමය මොන වගේද කියන එක මම විස්තර කරන්න යන්නේ නැහැ.

එහෙනම් මේ Movie එක පහල Link එකෙන් Download කරගන්න..



මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

2 comments

Write comments
September 19, 2015 at 5:13 PM delete

ane aiya mata loku help ekak oni ane plz mage blg ekata kohomadha ara partition wage home,e money,tricks wage catogary walata bedala udin danne? ane loku help ekaka

Reply
avatar
sumeda gihan
AUTHOR
September 20, 2015 at 4:13 AM delete

etana eva hadanne html valin

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon