Looking for money to leave a web site add-together?

නිකන් තියන ඔයාගෙ බ්ලොග් එකට වෙබ් සයිට් එකට ඇඩ් එකක් දාල සල්ලි හොයමුද??
 මුලින්ම මෙතනින් ගිහින් register වෙන්ඩ g mail එකට එන e mail එක click කරන්ඩ ඉට පස්සෙ ඔයා රෙජිස්ටර් වෙනකොට දුන්න e mail එකඉ පාස්වඩ් එකයි දිල ලොග් වෙන්ඩ.
ලොග් උනහම මෙහෙම පිටුවක් එයි.


ඔය මම mark කරල තියන තැන click කරන්ඩ

ඊට පස්සෙ මෙහෙම පිටුවක් එයි.

ඔතනින් ඇඩ් එක දාන්ඩ ඔන තැන තොරන්ඩ.

ඊට පස්සෙ මෙහෙම පිටුවක් එයි.

ඊට පස්සෙ මෙහෙම පිටුවක් එයි.


ඔතනින් කොඩ් එක ගන්ඩ එක ගන්නෙ click කරහම එන code eka copy කර ගන්ඩ copy
කරල 
ඔයාගෙ බ්ලොග් එකට ගිහිල්ල layout යන්ඩ යන්ඩ ගිහිල්ල add gadjet තොරන්ඩ ඉට පස්සෙ ADD HTML  click karala  කොපි කර ගත්ත CODE එක ඔතනට PASTE කරන්ඩ ඊට පස්සෙ SAVE කරන්ඩ වැඩෙ ඉවරයි
click කරොත් සල්ලි එනව..
page view වලට සල්ලි එනව 
paypal වලට සල්ලි ගන්ඩ පුලුවන්

ප්‍රශ්නයක් තිබ්බොත් යට්න් දාන්ඩකො.

තාම රෙජිස්ටර් උනෙ නැත්තන් මෙතන click කරන්ඩ

ගෙවිම ගැනනම් කිසිම කර ගන්ඩ එපා දන්නවනෙ adsense අන්න එකට පස්සෙ හොදම එක මෙක තමා

  මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

2 comments

Write comments
September 3, 2015 at 3:50 PM delete

mge blog eke adfly link dla tynne meken ekata prshnayak ndda?

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers