Saturday, September 12, 2015

හැමදාම දකින ෆෙස්බුකිය වෙනස් කරගමු........


හේයි යාලුවනේ මම හිතුව   මුහුණුපොතට පොඩි වෙනසක් කොරන්න 

smiley face lol smiley

හරි වැඩිය වැල් වටාරම් ඕනේ නැහැ කෙලින්ම ගේමට එන්ටර් වේමු.. 

මෙහෙමයි අපේ ෆෙස්බුකියට ලොග් වෙන තැන තියෙනවා නේ. අපිට මේ Extension එකෙන් අපිට ඕනෙම රුපයක් දාල ලොග් ඔන් තිරය වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේ Extension එක වැඩ කරන්නේ  Google Chrome, Comodo Dragon වගේ සුළු Browser වලට විතරයි එහෙනම් ජය වේවා..... අපි කැපෙනවා  


හුටා මම ලින්කුව දීලා නැහැ නේ
wtf emoticonrunning man lol smileyමට යනකොට මතක් උනේ ඔන්න එහෙනම් බාගනටකෝ
https://chrome.google.com/webstore/detail/fb-refresh/bdlfdaajmclngiomogmleihllaejcnni?hl=en

එහෙනම් දැන්වත් මම යන්නම් නේ වෙන මොකවත් නැහැ නේ අහන්න අහන්න දෙයක් තිබුනෝත් කොමෙන්ටුවක් දාන්නකෝ   

sad bye emoticon


smiley says thank you emoticon
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Share this

0 Comment to "හැමදාම දකින ෆෙස්බුකිය වෙනස් කරගමු........"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.