බර්මියුඩා ත්රිකෝන‍යේ අභිරහස දන්නවද?


අපි ජීවත් වෙන පෘථිවියේම අපි නොදන්න අභිරහස් ගොඩක් තියෙනවා.එයින් එකක් තමයි බර්මියුඩා ත්රිකෝනය.ඔයගොල්ලොත් මොනවම හරි බර්මියුඩා ත්රිකෝනය ගැන අහලා තියෙන්න ඇතිනේ.මම දන්න ටිකත් කියන්නම්කෝ.
            බර්මියුඩා ත්රිකෝනය තියෙන්නේ බටහිර අත්ලාන්තික් සාගරයේ බර්මියුඩා,ඇමරිකාවේ ෆ්ලොරීඩා හා බ්රසීල මුහුදේ සැතපුම් 200ක් උතුරින් පිහිටි ලක්ෂ තුන යාකරණ පිහිටීමකයි. බර්මියුඩා ත්රිකෝනයට වර්ග කිලෝමීටර දහස් ගනනක් අයත් වෙනවා.මේ ප්රදේශය අතීතයේ වගේම වර්තමානයෙත් ලොකු ආන්දොලනයක් ඇති කරපු ප්රදේශයක්.

         read more සඳහා පින්තුර ප්‍රතිඵල

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.