බ්ලොග් එකට ඇඩ් දාල අම්බානෙට සල්ලි හොයමු..

මෙලින්ම මෙ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්ඩ මෙතන කරන්ඩ..

රෙජිස්ටර් උනාට පස්සෙ ඔයාගෙ ඔක්කොම login deatils ඔයා දුන්න e mail එකට ඇවිල්ල ඇති ගිහිල්ල එව අරගන්ඩ

ඉට පස්සේ account එකට ලොග් වෙලා මෙ මම මාර්ක් කරල තියන තැනට යන්ඩ


මෙ විදිහට අදාල තැන් පුරවන්ඩ,,
Rating: Non adult
 Format: ඇඩ් එකේ සයිස් එක එක ඔයාලා තිරනය කරන්ඩ
 Display layer ads?=yes
දැන් ඔයාලට ඔය යට පින්තුරයෙ තියනව වගේ කොඩ් එකක් එයි..



ඔක කොපි කර ගන්ඩ
ඉට පස්සෙ ඔයාගෙ බ්ලොග් එකට යන්ඩ ගිහිල්ල මෙන්න මෙහෙම කරන්ඩ..
Add a Gadget ගිහිල්ල HTML/JavaScript
 තොරන්ඩ ඉට පස්සෙ අර කොඩ් එක ඔතනට පෙස්ට් කරන්ඩ..

මෙන්න මගෙ තත්වය දැනට දවස් හයයි කොහොමද

 මෙක වෙන්නෙ ඔයාගෙ බ්ලොග් එකට එන කෙනෙක් ඔය ඇඩ් එක උඩ එබුවොත් එහෙම ඔයාට සල්ලි එනව කියවන්ඩ දෙයක් නැ කරලම බලන්ඩ.. 


මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

32 comments:

  1. aiye paypal email eka kynne mage email ekamada?

    ReplyDelete
  2. aiye paypal email eka kynne mage email ekamada?

    ReplyDelete
    Replies
    1. ou malli oya paypal hadanakota denne oyage e mail ekane etakota oyage payment e mail eka venne oyage e mail eka tama

      Delete
  3. oyage web akata yanne kiyanne.mama web akak hadanne oneda

    ReplyDelete
  4. "oyage blog ekata yanda" kiwwe.
    mama web site ekak hadanda onida?

    ReplyDelete
  5. ou
    web ekak free hada ganna kramaya mama kiyala dunna udama tiyana post kiyavanda

    ReplyDelete
  6. ou
    web ekak free hada ganna kramaya mama kiyala dunna udama tiyana post kiyavanda

    ReplyDelete
  7. '' Wrong activation link or already activated account! "
    kiyala wetenawa.mukuthma karanda bee.eekata mokakda karanda ona?

    ReplyDelete
  8. last 7 day earnings for..... kiyala thiyena thena kahapata prastharen pennanne m.facebook.com kiyana ekane.mage eka wedi wenne na.oyage kohomada eka wedi wela thiyenne??? mokadda ekata karanna one??

    ReplyDelete
    Replies
    1. ad dala machan deepan ekapara bara traffic ekak dahadahaka vitara :D etakota ekaparama dahayak vage ei nikn hitiyata enne na

      Delete
  9. ☺☺☺☺☺☺☺☻☻☻☻☻☻☻☻

    ReplyDelete
  10. අනේ මේ දරුවට පින් අයිතිවෙනවා.
    මම මේකකොරන හැටි දන්නේ නැතුව තමා හිටියේ ඔන්න...
    මමත් දැන් මගේ වෙබ් කෑල්ලේ මේවා දාලා හොඳ ගානක් හොයා ගන්නවා...
    මම ඇනෝ ආතා...

    ReplyDelete
  11. අනේ පුතේ... මම දැම්මා ads. ඒත් බං පුතේ... මේකෙන් දාන link වලට යන්න මාර කට්ටක් කන්න ඕනෙනවෑ පුතේ... ලින්ක් ක්ලික් කරන එකාට යකා නගියි බං...

    ReplyDelete
    Replies
    1. පුතේ... මං ඇනෝ ආතා බං...

      Delete
  12. Patta machooooooooooooo. Link click karala udavvak dennako....
    http://en-tipsntricks.blogspot.com/

    ReplyDelete
  13. kohomada ayye ethakota me salli apita enne?plz kiyanna/ape bank acount ekatada?

    ReplyDelete
  14. impression වලටත් ගෙවනවද සහෝ..?

    ReplyDelete
  15. ඔක කොපි කර ගන්ඩ
    ඉට පස්සෙ ඔයාගෙ බ්ලොග් එකට යන්ඩ ගිහිල්ල මෙන්න මෙහෙම කරන්ඩ..
    Add a Gadget ගිහිල්ල HTML/JavaScript
    තොරන්ඩ ඉට පස්සෙ අර කොඩ් එක ඔතනට පෙස්ට් කරන්ඩ..

    Add a Gadget ගිහිල්ල HTML/JavaScript kiwe kothanatada scriina shotka daennako pliz


    ReplyDelete
  16. Do you wanna Earn mony On internet
    follow this web site

    http://earnnmony.blogspot.com/

    ReplyDelete
  17. meekata paypal account ekak thiyenna oonida?

    ReplyDelete
    Replies
    1. na machan ez cashh vvaliin gannnna ppuuluvann ;)

      Delete
  18. meekata paypal account ekak thiyenna oonida?

    ReplyDelete
  19. http://q.gs/13617745/hasith

    ReplyDelete
  20. http://q.gs/13617745/hasith

    ReplyDelete
  21. wadenam ok...but anithimata tamai anune.ape site ekak hadanda onida link eka copy karanda ekata help ekak dendako

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.