වැඩිය ඩේට කපාගන්නේ නැතුව නැතුව chat,call,voice chat දාමුද ? (free)

අද මම කියන්න යන්නේ #aluth සන්නිවේදන ක්‍රමයක් ගැන මේකේ තියෙන විශේෂයක් තමයි මේකට connect උනා කියල ඩේට එහෙම වැඩිය කැපෙන්නේ නෑ ඇත්තටම කිව්වොත් කපෙන්නෙම නෑ 3g ඕනේ කියල නියමයක් නෑ 2g වලින් උනත් වැඩේ කරගන්න පුළුවන් 
ඔන්ලයින් ගේම් ගහද්දි කතා කරන්න Business වැඩ ගැන කතා කරගන්න වගේ ගොඩක් වැඩ වලට මේක යොදාගන්න පුළුවන් 40-mb තමයි තියෙන්නේ මුලින්ම පහල තියෙන ලින්ක් එකට ගිහින් බාගන්නකො  





ඊට පස්සේ connect server දෙන්න....එකෙන් එන එකට පහල තියෙන server එක දෙන්න 
voice.explorerservers.com

ඕක දුන්නට පස්සේ පහලට ගොඩක් servers අපට දැකගන්න පුළුවන් ඒවගේ උඩ ක්ලික් කලාම එකට යන්න පුළුවන් :) අව්ලක් අවොත් චැට් එකට එන්න ෆ්බ් ..


මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon