Download HYBRID Firefox

Hybrid%2BMozilla

අද ලෝකයේ හයිබ්‍රිඩ්(Hybrid) තාක්ෂණය කෙරෙහි බොහෝ දෙනෙක් අතර උනන්දුවක් පවතී. ආහාර , වාහන වලට මෙම තාක්ෂණය යොදා ගනිමින් විවිධ ක්‍රම උපායන් අත්හදා බලයි. දැන් ඔයගොල්ලො බලයි මොකක් ගැනද කියන්න යන්නේ කියලා. හයිබ්‍රිඩ්(Hybrid) කියන වචනයේ තේරුම තමයි දෙමුහුම් යන්නයි. හයිබ්‍රිඩ්(Hybrid) කාර් එහෙම අද ඕනේම කෙනෙක් දැකලා ඇති දන්නවාත් ඇති. ඔන්න බලන්නකෝ දැන් හයිබ්‍රිඩ් මෘදුකාංගත් අවිල්ලානේ ... මරු නේද. අද අපි දෙන්න යන්නේ ඔබ අප කවුරුත් දන්නා ගිනි නරියා හෙවත් Firefox හි හයිබ්‍රිඩ් සංස්කරණය. මේක ගැන කිව්වොත් අපිට වෙන් වෙන් වශයෙන් ගිනි නරියා වෙබ් බ්‍රව්සර් ඉන්ස්ටෝල් කර ගන්න ඕනේ වෙන්නේ නෑ. ඔක්කොම එකක් කරලා හදලා තියෙන්නෙ අපිට වෙන් වෙන් වශයෙන් භාවිතා කරන්න පුලුවනි. එනම්


Hybrid%2BMozilla%2BSCREENSHOT
  • Hybrid
  • Classic
  • Home 
  • Safe  සංස්කරණයන් වශයෙන් ඔබට භාවිතා කරන්න පුලුවනි.


මෙහිදී භාවිතයට පහසු අතුරු මුහුණුවරක් තිබෙන නිසා ඕනේම පරිගණකයක මන්දගාමී වීමකින් තොරව භාවිතා කළ හැක. ආරක්ෂාව සම්බන්ධයෙන්  ඔබ සැළකිලිමත් වෙනවානම් ඔබට safe බ්‍රව්සර්ය භාවිතා කළ හැක. අනිත් ඒවත් ඔබට විවිධ කරුනු කාරණවලට භාවිතා කරන්න පුලුවනි. වැඩිය කතා ඕනේ නෑ Downloadකර ගන්න. එහෙනම් තවත් දවසක මෙවැනිම ලිපියක් රැගෙන එන්නම්..

HYBRID Firefox

 

Installation Password 
  • www.pariganakapituwa.com
virus%2Btotal%2Bclean%2BPariganaka%2BPituwaDownload Links
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

1 comment:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.