Electric Screen Android ෆෝන් එකට පට්ට screen එකක් - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Tuesday, September 1, 2015

Electric Screen Android ෆෝන් එකට පට්ට screen එකක්

මම අද කියන්න යන්නේ පොඩි app එකක් ගැන මේ app එක රන් කලාම ඩෙස්ක්ටොප් එක ටච් කලාම විදුලි කොටනවා පට්ටම app එකක් බාගෙනම බලන්න..මේ දවස් වල තිබ්බ වැඩත් එක්ක පොස්ට් එක කොටන්න ටිකක් පරක්කු උනා අව්ලක් නෑ දැන් දවසින් දවස දාන්න ට්‍රයි එක දාන්නම්

mb 3ට වැඩිය නෑ :) 

නෙට් එකේනම් මේවා ගොඩක් හොයාගන්න තියෙනවා පහලින් ගිහින් බාගන්න 





මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments:

Post a Comment