Farcry 3 game එක HacK කරලා ගහමු ද....? - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Friday, September 11, 2015

Farcry 3 game එක HacK කරලා ගහමු ද....?


Farcry 3කියපුවහ දන්නෙ නැති එකෙක් නැති තරම්  එක ගැන කියන්න දෙයක් නැනෙ ඔකොම්ලා දන්නව්නෙ ගෙම් එකේ කොලිටියFarcry1,2,3හා4 වශ්යෙන් කොටස් හතරකික් සමන්විත්යි හැබයි මන් 
අද මම කියන්නෙ ඔය මොකක්වත් ගැන නෙමේ.. 
අද කියන්නෙ කොහොමද මෙ ගෙම් එක හැක් කරන්නෙ කියල..
Farcry 3ගෙම් එක ගැන ගහපු උන් ත්මයි දන්නෙ මෙකේ මිශන් එකක් ඉවර කරන්න ගියපුවම් තියන කට්ට එකට විසදුමක් තම්යි මන් අද ඔයාලට ගෙනාවේ




මෙ තියෙන්නෙ මෙකෙන් කරන්ඩ පුලුවන් දෙවල්




    
මේ සො ඩොවුන්ලොඩ් කරලා ඉන්රොල් කරන්න  දෙයක් නැ ඩබල් ක්ලික් කරහම open වේනවා ඉතිරි ටික කරගන්න පුලුවන්නෙ අවුලක් ගියොත් කියන්න

                       මෙතනින් බා ගන්ඩකො

ඔයාලට අපහසුවක් නොදෙන්ඩ ඔය ලින්ක් එකට කිසිම ඇඩ් එකක් දැම්මෙ නැ මට කරන help එකක් විදිහට මෙතන ක්ලික් කරගෙනම යන්ඩකො.

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

1 comment: