Google Chrome එකේ Password උස්සමු ද? ( Password Dump )


කොහොමද යාලුවනේ ඔන්න වටිනා කියල හිතෙන දෙයක් අරගෙන අවා.අද මම දෙන්න යන්නේ Google Chrome එකේ save වෙලා තියන password ඔක්කොම එක පාරින්ම බලාගන්න විදිහක්.මේකේ වටිනාකම තේරෙන්න ඔය මෙහෙම හිතන්නකෝ ඔයා යාලුවෙක් ගේ ගෙදර ගිහිල්ලා ඉද්දි එය pc එක on කරලා එයා කොහේ හරි ගියොත් Google Chrome save වෙලා තියන password ටික මේ සොෆ්ට්වෙයා එක open කරපු ගමන් බලාගන්න පුළුවන්.Google Chrome එකෙන් ම බලාගන්න දන්න අයත් ඉන්නවා ඇති එත් PC එකට password එකක් දලතිබොත් එක හරියන්නේ නැ නේ.

ඔන්න මේකේ Screenshot එකක් බලලා ඉන්නකෝ.මේක හදල තියෙන්නේ CMD වලින්.


ඔන්න එහෙනම් Download කරගෙනම බලන්නකෝ..


මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.