igi ගේම් එක හැක් කරල ගහමුද - How to hack Igi game ..



අද ඔයාලට මන් කියන්න යන ගේම් එකනම් කොයි කවුරුත් දන්නවනේ igi 1 ඒකාලේ කොයින්ද අපිට බුල් බල්ලෝ කිවුවලු අපි ඉති පොඩි කලේ  හුරේ තියලා ගහපු ගේම් එක තම්යි igi කියන්නේ....
 ඒද්වස් වල හැටියට කොහොමද එක මිශන් එකක් ඉවර කරන්න ගියාම තියන අතාල් එක අම්මො නේ...
 එවගෙද 14වේනී මිශන් එක පිස්සු හැදේ දැන්නම් අපි ගහන් ගේම් ව්ල හැටියට igi 1 දැන් ගින්නක් නෙවේ නේ..
එත් 14 මිශන් එක්නම් ගහනවතියා හිතනොකොටත් අමාරුයි නේ.
හම්මො යන්න තියන දුර කෙල්ලො පසේ පනනයි එපාවෙනවනේ තව කටා ගොඩක් තියනව ඒවත් කියන්න ගියොත් අච්චරුවක් වෙනවනේ වැඩි කාත ඔනිනැ එහෙනම
වඩේට බහිමු...


මුලින්ම මේ පොඩි ෆ්යිල් කැල්ල බාගන්න  මේතනින් ai file එක  (100KB නැ ඔන්න)

ඉට පස්සේ මේ විදියට කරන්න 
    1) igi ඉන්ට්‍රොල් කරපු file එක්ට යන්න දැන් එක open කරගන්න
    2) PC  file එක open කරගන්න


   3) common  file එක open කරගන්න

 4)ඉලගට ai file එක ඩිලිට් කරලා අපි ඩවුන්ලොඩ් කර ගත්තු ai file එක දාන්න 

ඔන්න එහෙමනම් වැඩේ අහවරයි දැන් Play කරලා බලන්න
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers