Header Ads

මාලු කාරයො හෙවත් phissing හැකර්ලගෙන් ආරක්ෂා වෙන්න ..... (keylogger,phisshing)


phissing,keylogger සහ වෙනත් හැක් කිරීමට යොදාගන්නා දේවල් වලින් බේරෙන්න අපට මෙම virus ගාර්ඩ් එක යොදාගන්න පුළුවන් activate කිරිලි කිසිවක් නෑ ..crack කරන්න ඕනෙත් නෑ සම්පුනෙන්ම free තමයි අපට මේක දෙන්නේ 40-mb තියෙන මේ ගාඩ් එක පහලින් ගිහින් බාගන්න පුළුවන් 

තෙරෙන සින්හලෙන් කියුවොත් ලන්කාවෙ වගෙම පිටරටත් ඉන්නව මාලු කාරයො හෙවත් phissing කරන කට්ටිය හැබැයි මෙ කරන උන් කරන්නෙ ඔයාලගෙ pc එක අල්ල ගන්න එක..
මෙ guard එකෙන් එවලින් බෙරිල ඉන්ඩ පුලුවන්..

අනිත් එක තමා keylogger එකෙන් වෙන්නෙ ඔයා කරන හැම දෙයක්ම geylogger එකෙ සටහන් වෙන එක ඉට පස්සෙ එක දාපු එකාට ඔයාගෙ ඔක්කොම details යනව තෙරුනා නෙද එහෙනම් අදට යන්නම්






මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.