Max Payne 2008 | BluRay 720p Direct Download - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Monday, September 7, 2015

Max Payne 2008 | BluRay 720p Direct Download


ඔන්න අද ඔයාලට අරගෙන අවා .නම තමයි Max Payne මන් මේකේ කතාව ටිකක් කියල ඉන්නම් කෝ.මෙන්න මෙකයි කතාව..ඔයල මෙ කතාව ගැන අහලත් ඇති…මේ කතාවේ ප්‍රධාන නලුවා මැක්ස්..මැක්ස් ගෙ බිරිදයි දරුවයි කිසියම් ත්‍රස්තවාදි කාණ්ඩායමක් විසින් මරනවා….මේ හේතුවට කෝප වු මැක්ස්…එම ත්‍රස්තවාදි කණ්ඩායම සොය ගෙන තම බිරිද හා දරුවා මැරු පලිය ගැනිමට තවත් සමාජිකයින් කිහිපදෙනෙක් සමග යන ගමනක් තමා මේ කතාවෙන් කියවෙන්නේ ඉතුරු ටික කිවොත් වැඩක් නැ.ඔයාලම බලන්න එහෙනම් Online බලන අයට මෙතැනින්ම බලන්න පුළුවන්.
අනිත් අය Download කරගෙන බලන්න.





මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments:

Post a Comment