Notepad එක මගින් Diary එකක් නිර්මාණය කරගනිමු - Notepad trick..

                                     



අද මම අරගෙන ආවෙ Notepad එක ගැන  ඔයාලා දන්නවානේ  Notepad එක ගැන.. ගොඩක් අය දන්නේ  Notepad එක text එකක් වගේ දෙයක් type කරන්න තියෙන එකක් කියලනේ....
ඒත් Notepad එකේ සැඟවුණු දේවල් ගොඩක් තියෙනවා.. මේක ගොඩක් අය එහෙම දන්නවා ඇති.. ඒත් දන්නැති අයත් ඉන්නවානේ අන්න ඒ අයට තමයි අපි මේ ලිපිය ගෙනාවේ..





1.Notepad එක open කර  .LOG  යනුවෙන් කරන්න.

2.ඉන්පසුව ඔබට ඕන කරන text එකක් type කර කැමති නමක් දී save කරන්න.



3.ඊට පස්සේ ඔබ එම text file එක open කරන සෑම අවස්ථාවකම open කරන වේලාව හා දිනය ස්වයංක්‍රීයව     type වී තිබෙනු දෑකිය හෑකිය.



මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.