Header Ads

Time Zone Converter ( ඕනෙම රටක ඕනෙම තැනක වෙලාව ගණනය කරන්න )

අද මම කියන්න යන්නේ ඔයාලට වටිනවා කියල හිතන දෙයක් මේක ගැන දන්නා අය ගොඩක් අඩුයි එත් මේක ගොඩක් වටින දෙයක් වෙනත් රට වල වෙලාව ලංකාවට convert කිරීමට අපට මෙම වෙබ් සයිට් එක යොදාගන්න පුළුවන් ඒ වගේම Calender , Weather , Stopwatch වැනි සේවා සියල්ල අපට මෙයින් ලබාගන්න පුළුවන් පහල තියෙන සයිට් එකට යන්න ......
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.