තමන්ටම කියලා URL Shortener Site එකක් හදා ගමු.


කොහොමද යාලුවනේ මම ඔයාලට අරගෙන අවා පොඩි script එකක්.මේ script එක adfly වගේ URL Shortener Site එකක්.ඔයාලට කරන්න තියෙන්නේ මේක Download කරගෙන Host කරන එක විතරයි.
ඊටපස්සේ admin panel එකට ගහින් ඔයාට කැමති විදිහට site එක හදා ගන්න.

site එක demo බලන්න..


Download කරගන්න..

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers