අපේ රටේ කෙනෙක්ගෙ අලුත්ම වැඩක්......Wanni Operation 2.......

Unknown 7:50:00 PM

කාලෙකින් අපේ යාලුවන්ට අලුත් ගේම් එකකුත් දෙන්න බැරි උනා.ඔන්න ඒ හින්ද අද අපි ඔයාලට ගෙනාව අපේ රටේ අපේ කොල්ලෙක්ගෙ අලුත්ම වැඩක්.මේ ගේම් එක නම්කරල තියෙන්නෙ වන්නි මෙහෙයුම 2 නමින්.

වන්නි මෙහෙයුම 2 ගේම් එකෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඊළාම් ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් වදිනා ආකාරය තමා කියවෙන්නෙ.මේ ගේම් එකේ අපිට play කරන්න ලැබෙන player සාමාන්‍ය සෙබලෙක්.මේකෙ 1 වෙනි ගේම් එකේ තිබුනු බග්ස් ගොඩාක් ෆික්ස් කරල අලුතෙන් මිෂන්ස් දාල අලුත් වැඩකෑලි දාල හදපු එක තමා මේ...එහෙනං පහළින් මේකෙ ට්‍රේලර්ස් ටික බලලා ඉන්නකෝ.....



මේක Dragon Soft ආයතනය විසින් නිපදවන ශ්‍රී ලාංකික ක්‍රීඩාවක්.මෙහි developer තමා  W.D.Dilshan Abeygunawardenaමහත්මයා. 

එහෙනං වැඩිය කතා කරන්න ඕනි නෑ.පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.
DOWNLOAD
එහෙනං අපිත් ඒ ගමන්ම ගියා හොදේ........

http://pckotiya.blogspot.com/ මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Artikel Terkait

Previous
Next Post »

5 comments

Write comments
Unknown
AUTHOR
September 17, 2015 at 6:31 AM delete

1st game eka hadala tiyenne fps creator eken 2 eka arma 2 developer eken :ng

Reply
avatar
Unknown
AUTHOR
September 17, 2015 at 10:22 AM delete

itin kiyavanne netuva dapnko

Reply
avatar
tricks lokaya
AUTHOR
September 17, 2015 at 1:16 PM delete

Koheda game ekk thienne meke 1kb

Reply
avatar
tricks lokaya
AUTHOR
September 17, 2015 at 1:17 PM delete

Koheda game ekk thienne meke 1kb

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon