මළවුන්ගෙ දුපත 2...

DEAD ISLAND RIPTIDE (1.28GB Highly Compressed) මළවුන්ගෙ දුපත 2

හායි, යාළුවනේ ඔයාලට කොහොමදමම කිව්වනේ ඉල්ලීම් තිබුනොත් Dead Island ගේම් එකේ 2013 වර්ෂයේ නිකුත් වුනු Dead Island Riptide එක දෙනව කියල. ඔන්න මම අද ආවේ ඒ පොරොන්නුව ඉෂ්ට කරන්න. මගෙන් ගොඩක් යාළුවෝ FB එක හරහා මේ ගේම් එක ඉල්ලුවා එකයි මම අද මේ ගේම් එක දෙන්න හිතුවේ.
සමහර අයටනම් මේ ගේම් එක ප්ලේ කරන්න බැහැ. ඒ කිව්වේ Pentium 4 තියෙන අයට ඉතින් හැමෝටම ඩුවල් කෝ කම්පියුටර් නැහැනේ. මේ ගේම් එක 2013 ආපු එකක් නිසාDead Island 2011 එකට වඩා Graphics එහෙමත් හොදයි. ඒකෙත් Graphics සුපිරියට තිබුනනේ. එමෙනම් මේ ගේම් එකත් අරගෙන ප්ලේ කරලා බලන්නකෝ.....
වි‍ශේෂම දෙය තමයි මේ ගේම් එකේ ඩීඩ් ඉස්ලෑන්ඩ්  1ට වඩා මෙමරි එක අඩු කරලා තියෙන්නෙ මේ ගේම් එකේ Size එක 1.28GB.

Minimum System Requirements:
OS: Windows XP, Windows Vista, Windows 7
Processor: Core2Duo 2.66 GHz
Memory: 2 GB RAM
Hard Disk Space: 7.0 GB available hard drive space
Video Card: ATI 2600XT 512MB VRAM (geforce 8600GT)
DirectX®: 9.0c
Recommended System Requirements:
OS: Windows 7
Processor: Core2Duo 2.66 GHz
Memory: 4 GB RAM
Hard Disk Space: 7.0 GB available hard drive space
Video Card: Nvidia geforce 9600 (1G)
DirectX®: 9.0c

>>>>>>> DOWNLOAD  DIRECT <<<<<<

>>>>>>> DOWNLOAD TORRENT <<<<<<

How To Install:
1. First go to - Dead Island Riptide - Full PC Game - Folder.
2. Then Start The - Code Starter.exe and Press Any Key To Continue.
3. Wait The Necessary Time For Conversion and Extraction Of The Game.
4. It Will Take Hardly - 1 Hour To Process.
5. Enjoy Game……...

 -------------------------------------------------------------------------------------
ගේම් එක ප්ලේ කරල බළළ අනිත් අයටත් දැනගන්න Comment එකක් දාන්න.......
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
Previous
Next Post »

1 comments:

Write comments
October 8, 2015 at 11:57 PM delete

හොද ගේම් එකක් සහෝ.

සින්හල ගේම්ස් සහ සොෆ්ට්වෙයාර් එකම තැනකින්
http://www.gamemaruwa.tk/

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers