2015 payza ගිණුමක් sinhalen හදමු.(payza sinhala).



ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ payza account (sinhala) ඒකක් නිවැරදිව හදාගන්න ගන්නේ කොහොමද, කියලා payza කියන්නේ online bank එකක් මම  දැන් කියලා දෙන්න යන්නේ payza online බැංකුවේ ගිණුමක් හදාගන්න විදිහ. හරි මුලින්ම අපි දැනගමු payza account එකක් අපිට උවමනා ඇයි කියලා ඔයාලා internet එකෙන් මුදල් උපයනවනේ ඒ මුදල් අපේ අතට ලබාගැනීමට හා මුදල් හුවමාරු කිරීමට සහ online payment කිරීම online shopping කිරීමට payza ගිණුමක් උවමනාවේ.  හරි කොහොමද බලමු payza account (sinhala) එකක් හදාගන්න ගන්න විදිහ.

01.මුලින්ම පහල තියෙන LINK එක හරි බෑනර් එක CLICK කරලා සයිට් එකට යන්න.



https://secure.payza.com/?OiTOSUVli9hpWh4Ut5mMSk4He8xGzkLmQy%2fhtW9aaSE%3d

02.Sing Up යන්න click කරන්න.

 

03.) Personal තොරා select කරන්න

04.) ඉන්පසු ලැබෙන්නේ ඔබගේ පුද්ගලික තොරතුරු payza වෙත ලබා දීමය. ඒ සඳහා නිවැරදි තොරතුරු ලබාදීමට වගබලා ගතයුතුය. 

*පහත ආකාරයට ඔබගේ පුද්ගලික තොරතුරු ලබා දෙන්න.


දැන් ඔයාට email එකක් ඇවිත් ඇති.එහෙම නැතිනම් [Resend myvalidation email ]CLICK කරලා email එක ලබා ගන්න.
ඉන්පසු email එකට ගිහින්,
එකේ validate කියන link CLICK කරලා හරි, දීලා තියෙන URL එක copy කරලා browesr එකේ paste කරන්න.


පහත රූපයට අනුව complete profile setup click කරන්න.


Get Started click කරන්න.



විශේෂයෙන් ඔබගේ පුද්ගලික ලිපිනය නිවැරදිව ලබාදෙන්න.

 

මෙතනට යොදන password recovery question, security transaction pin එක මතක ඇතිව save කරලා තියාගන්න.

මේ Transaction PIN කියන එක ඉතාම වෑදගත්.මතක තියා ගන්න Transaction PIN එක නැතුව මුදල් ලබාගැනීමට හා මුදල් බැර කිරීමට බැරිය.




Take me home click කරන්න.

දැන් enter your custom massage එකට Hi කියලා වගෙ එකක් දෙන්න.කලින් save කල Transaction pin එක දීලා set up security click කරන්න. 


දැන්ඔයාගේ Payza account එක හදලා ඉවරයි.

Payza Account  එක verify කරන විදිය ඊළඟ post එකෙන් හමුවෙමු.


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers