2015 payza ගිණුමක් verify කිරීම sinhalen.

මම කලින් දැම්ම POST එක අනුව Payza account  එක හදාගෙන ඉවරනේ. තාම හදාගෙන නැත්නම් පහල Link එකෙන් ගිහින් නිවැරදිව හදාගන්න.

හරි දැන් පටන් ගමු.

01. මුලින්ම Payza account එකට වෙන්න.

02. දැන් මේ විදියට display වෙයි.

03.පහත රූපයට අනුව verify your account click කරන්න.




 04. ඊලගට තියෙන්නෙ document submit කරන්න.

click කරන්න Document verification link එක.



05. මෙතනදි කරන දේ වැදගත්.

තමන්ටම කියලා document කිපයක් අවශ්‍ය වෙනවා. 
driving license හරි passport එක හරි national id එක,
මෙවගෙ , 
ඉදිරිපස සහ පසුපස (තමන්ගෙ මුහුනයි සහිත photo එකයි ලිපිනයයි පෙනෙන පරිදි) 
scanned කර ගත්ත හරි පැහැදිලි  photo අරගෙන,
ex:- driving license නම් තොරගත්තෙ  driving license එක ලග තියෙන button එක tick කරලා choose file කියල තියෙන button එකෙන් scanned කර ගත්ත හරි photo එකහරි තොරලා open click කරන්න.

*මම නම් submit කලේ national id එක.අපෙ ID එක සිංහල උනාට අවුලක් උනේ නැ.

ඊලගට ඕන තමන්ටම කියලා නිවැරදිව address එක තියෙන document එකක්. 
Bank Statement,Credit Card Statement,Utility Bill,Phone Bill මෙවගෙන් කැමති එකක් යවන්න පුලුවන්.
එහෙමත් නැතිනම්  තමන්ගෙ නමට තියෙන bank පොතක address එකයි  මස 3ක වගෙ ලගදි කරපු ගණුදෙනුවක් (transaction) එකක
scanned හරි photo එකක් අරන් Credit Card Statement
හරි Bank Statement හරි තොරලා යවන්න.


*මම නම් submit කලේ mobitel phone bill එකක්.

ඉලගට next click කරලා confirm කරන්න.


දැන් document යවලා ඉවරයි.

06.ඉලගට business දවස් 3ක් 4කින් payza account එක පහත රූපය අනුව personal verified කියලා පෙන්වයි



Payza Account  එකට credit/debit card එකක් add කිරිම සහ  verify කරන විදිය ඊළඟ post එකෙන් හමුවෙමු.

1 comment:

  1. FIVERR ACCOUNT eke thiyena salli payza ekata ganda puluwanda? sampath debit kad eka paypal ekata link karanda puluwanda. bank eken ahuwama kiyanne ba kiyalane. plz help me

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.