Saturday, October 3, 2015

කැමති නමකින් ඕනි තරං email........

ඔන්න යාලුවනේ අද මම අලුත් වෙබ් සයිට් එකක් ඔයාලට හදුන්වල දෙන්නයි යන්නේ...මේ සයිට් එක ගොඩක් වටින්නෙ අපේ emoney කරන යාලුවන්ට.ශේප් එකේ fake refla,fake fb account හදාගන්න ඕනි අයට තමා මේ සයිට් එක වටින්නෙ.හදිසියට මං කිවුව වැඩ වලට අපිට හරියට email ඕනි වෙනවනෙ.ඉතින් අපිට හැම තිසේසෙම අලුත් අලුත් ඒව හද හද phone verify කර කර ඉන්න බෑනෙ.හරිම කරදරයක්නෙ.මෙන්න මේ සයිට් එකෙන් අපේ ප්‍රශ්න ඔක්කොම ලේසියෙන් විසදගන්න පුලුවන්.

මේ සයිට් එකේ ගුගල්, යාහු වගේ අම්බානක ෆෝම් පුරවන්න ඕනේ නැ මේ සයිට් එකෙන් ඊමේල් ඇඩ්රස් එකක් හදාගන්න... 
කෙලින්ම කිව්වොත් මේකේ කිසිම දෙයක් කරන්න ඕනේ නැ... 

තමන්ට ඕනේ නම ගැහුව්වා ඊමේල් ඇඩ්රස් එක හදාගත්තා...

මේ සයිට් එකෙන් ඔයාට කැමති නමකින් උපරිම ඊමේල් ඇඩ්රස් 9ක් හදාගන්න පුළුවන්...
උ:දා:-
ඔයා කැමති නම් 1000කින් උපරිම ඊමේල් ඇඩ්රස් 9000ක්(1000 x 9) හදාගන්න පුළුවන්...

කොහමද වැඩේ...

එහෙනම් පහලින් ගිහින් ට්‍රයි කරලා බලන්නකෝ...

Share this

1 Response to "කැමති නමකින් ඕනි තරං email........"

  1. me link eka wada nane. ayeth link eka denna puluwanda?

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.