"පොෂ්" ඊ-මේල් ලිපිනයක් ඔබටත්...:P

මම අද ඔයාලට තවත් වැදගත් වෙයි කියලා හිතපු දෙයක් අරන් ආවා. ඉන්ටර්නෙට් බාවිතා කරන හැමෝම ලඟ තියෙන දෙයක් නේ ඊ-මේල් එකවුන්ට් කියන්නෙ. ගොඩක් අයට තියෙන්නෙ Gmail, Yahoo, හෝ Live (eg: hackrish@gmail.com , hackrish@yahoo.com, hackrish@live.com) එකවුන්ට් එකක්. මේවා හැමෝම දන්න නිසා කිසි ගතියක් නෑ වගේ මට නම්. අපිට මේ Gmail, Yahoo, හා Live කියන සබ් ඩොමේන් වෙනුවට ගොඩක් අය වැඩිය නොදන්න සබ් ඩොමේන් එකක් දාගෙන ඊ-මේල් එකක් හදා ගන්න තියෙනවා නම් මරු. උදාහරණ විදියට කිව්වොත් hackrish@mail.com, tutorials@post.com වගේ වෙනස් වැඩිය ප්රසිද්ද නැති සබ් ඩොමේන් එකක් බාවිතා කරලා ඊ-මේල් එකක් හදා ගන්න තියෙනවා නම් නියමයි.
වැඩිය ලොකු දෙයක් කරන්න නෑ. මම පහලින් දාන සයිට් එකට ගිහිල්ලා තමන්ට කැමති සබ් ඩොමේන් එකක් පාවිච්චි කරලා ඊමේල් එකක් හදා ගන්න. ඔබ දොස්තරයෙක් නම් xxxxx@doctor.com වගේ, ඔබ කොන්දොස්තරයෙක් නම් ඒත් xxxxx@doctor.com වගේ ඊ-මේල් ලිපිනයක් හදා ගන්න පුලුවන්...:D මේ සයිට් එකේ තියෙන සබ් ඩොමේන් රාශියක් යටතේ කැමති විදියට ඊමේල් එකවුන්ට් හදා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. එහෙනම් පහල රූපය මත ක්ලික් කරලා ඔයාලගෙ පොෂ් ඊ-මේල් එකවුන්ට් එක හදා ගන්න...:P
පහල රූපයේ පරිදි කැමති සබ් ඩොමේන් එකක් තෝර ගන්න.

එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ප්රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.
the
ReplyDeleteMy webpage ... new jersey speeding ticket out of state
Elama
ReplyDeleteඑල එල
ReplyDeletewww.TrickLanka.com
Your registration could not be processed at the moment. Please try again later
ReplyDeleteBro Mage Ohama Enne Mokada Awla ??? Man Many Time Try Kara But Ohama Thma Always Enne
Your registration could not be processed at the moment. Please try again later
ReplyDeleteBro Mage Ohama Enne Mokada Awla ??? Man Many Time Try Kara But Ohama Thma Always Enne
acc ekanam wada karanawa.e unata aye e acc ekata log wenna bahane
ReplyDelete