Header Ads

අලුත්ම PTC නිධානය....


ඔන්න යාලුවනේ අදත් පට්ට PTC සයිට් එකක් අරගෙන ආවා.බොරු නෙවේ.මුලින්ම උඩ ප්රූෆ් එක මං ගත්ත පළවෙනි මුදල දැම්මෙ නැත්තං විශ්වාස නෑනෙ.එක ක්ලික් එකකට 0.01$ වගේ ගෙවනව.කිසි බයක් නෑ.සුපිරිම සයිට් එක.2$න් ඔයාට සල්ලි ගන්න පුලුවන්.කිසි අවුලක් නෑ මම නං ගත්තා ඔය උඩ දාල තියෙන්නෙ.ඔයා රෙෆ්ලා හොයාගන්තොත් මෙහෙම කරනකොට 2$ හොයන්න පුලුවන්.payza,paypal වලට ගන්න පුලුවන් මම ගත්තෙ payza වලට.එහෙනං කතා කර කර හිටිය ඇති පහළින් රෙජිස්ටර් වෙන්න.

REGISTER

එහෙනං මං යනව අවුලක් තියේ නං කමෙන්ට් කරන්න.ටිකක් හදිසියෙ පෝස්ට් එක ලිවුවෙ. මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

1 comment:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.