Reload / Domain / Hosting ගින්නක් නැතුව Free ගන්නෙ මෙන්න මෙහෙමයි.



ෆෝරමයේ දියුණුවත් , සාමාජිකයින්ගේ දැනුමත් වැඩි දියුණු වෙන්න ඕනි නිසා සතිපතා හොදම සාමාජිකයා තෝරා තරගයක් තියන්න හිතුවා. 
Reload / Domain / Hosting වගේ තමන්ගේ දියුණුවට උවමනා වෙන Gift සති පතා දෙන්න හිතුවා. ඒකට අපේ ලකුණු පුවරුවේ ප්‍රථම ස්ථානය ගන්න සාමාජිකයාට ඉහත තෑගී ලැබෙනවා. ලකුණු පුවරුවේ ලකුණු ගණනය කරන්නේ මෙහෙමයි.
Per Visit - 5 Points ( එක පැමිණිමකට ලකුණු 5යි )
1 Comment - 2Point ( එක අදහසකට ලකුණු 2යි )
1 Disscusion - 10Points (ලිපියකට ලකුණු 10යි )
Accept Answer - 10Points ( එක් නිවැරදි පිළිතුරකට )
**කොන්දේසි: 
1. ෆේක් පාවිච්චි කරලා ලකුණු වැඩි කරන්න බැහැ  
2. යාලුවොත් එක්ක Point හුවමාරු බැහැ  
3. දවසකට බර ගානක් පොස්ට් දාන්නත් බැහැ  
4. ඒවගේම තමන්ගේ අනන්‍යතාවය හෙළිකිරීමත් වැදගත්  
5. අහරෙන් මෙහෙන් කොපි කරපු බ්ලොග් පොස්ට් පුරවන්න හදන්න එපා ඒවාට ලකුණු නැහැ ..
එ වගේම මෙ නිති වලට පිටින් ගිහිල්ල ලකුනු හොයනව කියන්නෙ ඒක අනිවාර්යෙන්ම ෆොර්ම් එක ස්පැම් කිරිමක් ස්පැම් කිරිමත් ලොකු වරදක් හොදේ  

ඔයාලගෙත් අදහස් එවන්න... 

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.