(අනන්තෙන් ආ තරුකුමරා) මුළු Season එකම බාගන්න

අද මම දෙන්න යන්නේ සිරස නාලිකාවේ දැනටමත් විකාශය වන (අදර අනන්තය) Full Drama එකයි....මේක බාගන්න තියන තැන් සියල්ල දැනට ලංකාවට බ්ලොක් කර තිබුනත් මටනම් බ්ලොක් කරලා නෑ :D  .
හැමදේයකටම ට්‍රික් එකක් තියෙනවනේ... මමත් හොයාගත්තා මේක බාගන්න පුළුවන් ට්‍රික් එකක් ට්‍රික් එක ඕනේ නැනේ නේද එකත් ඕනෙනම් පහලින් මට fb req එකක් දාන්නකෝ...හරි එක ප්‍රශ්නයක් තියෙනවා මේක තියෙන්නේ torrent file විදිහට utorrent තමා නේද ඉතින්.... torrent බාන්න දන්නේ නැති අය පහලින් fb req එකක් දාල මගෙන් අහගන්න හරි එහෙනම් පහල තියෙන ලින්ක් එකට ගිහින් බාගන්න .....



 ඒ වගේම මොවුන් දෙදනාගේ tv එකේ නොපෙන්වන දර්ශන (video) අපට බලන්න පුළුවන් ඒවා බලන්න පහල ලින්ක් එකෙන් යන්න 

Post By Thisara Damith

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.