The Amazing Spider Man 2 සම්පූර්නයෙන්ම ඩව්න්ලෝඩ් කරමු .



ඔන්න මම අද ඔයාලට නියම ගේම් එකක් ගෙනාවා . මොකක්ද කියලා මතෘකාවෙන්ම දකින්න ඇතිනේ . Spider Man ෆිල්ම් එක වගේම ගේම් එකත් පට්ට .


ගොඩාක් අය මේක ගහලත් ඇති .ඒත් කමක් නෑ .මේක play කරලා නැති අයත් ඇතිනේ .එහෙනම් බලන්නකෝ ස්ක්‍රීන්ශොට් ටිකක් .







කොහොම්ද ගේම් එක . නියමයි නේ .එහෙනම් පහලින් ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න .( ඕපන් වෙන වින්ඩෝවෙහි දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad බටනය ක්ලික් කර ඔබට අවශ්‍ය පිටුවට යා හැක )



                                The Amazing Spider Man 2 PC Game




මේ වගේ වටින දේවල් අපෙන්ම විතරයි . මේ වගේ තවත් දේ පහසුවෙන් දැන ගැනීමට අපගේ සයිට් එකේ දකුනු පස ඇති Join This Site මත ක්ලික් කරන්න .

එහෙනම් වැඩේ හරිනේ .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න .නැත්නම් පහලින් යොමු කරන්න.

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

1 comment:

  1. computer tricks, android tricks, free payoneer master card, and
    http://adlk.us/ogsJNT

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.