Google Chrome Hidden Game | Google Chrome එකේ හැංගිලා තියන Game එක


හුගකලෙකින් ලිපියක් දැම්මේ.දාන්න බැරි උන නිසා Main Adminගෙන් සමාවත් ඉල්ලනවා.
ඔන්න යාලුවනේ මම ඔයාලට ගේනවා අලුත් Trick එකක්.. :D
ඔයාලට කම්මැලි වෙලාවට සෙල්ලම් කරන්න පට්ට ‍ගේම් එකක් තියනව  ඒ තමයි google chrome hidden game  එක. හරි මෙහෙමයි මේ ගේම් එක run කරන්නෙ ඔයා කමති site එකකට යන්න ගිහින් ඔයගෙ machine එකේ internet disconnect කරන්න. දැන් ඔයා ගියපු page එක refresh කරන්න දැන් මෙහෙම එකක් එනවනේ.




දැන් ඔයගෙ keyboard එකෙ up arrow key එක ඔබල බලන්න. දැන් ගේම් එක play වෙයි.

Previous
Next Post »

3 comments

Write comments
Tips & Tips
AUTHOR
November 27, 2015 at 5:48 PM delete

ලොල් ...අනේ පල. ඕක ගහල ඇති වැඩේ මොකක්ද?

Reply
avatar
Anonymous
AUTHOR
November 27, 2015 at 5:49 PM delete

සිරා බන්

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers