Header Ads

සේට් වෙලා ගේම් ගහන්න - GTA San Andreas මල්ටිපේලේයර් - SAMP


ඔන්න ඉතිං හැමෝටම අලුතින් මොනාහරි අලුත් දෙයක් දෙන aluthtricks.com එකෙන් ලංකාවෙ ඉන්න ගේමර්ස්ලට අලුත්ම දෙයක් දෙන්න හිතුනා... මේක ගැන කියනවනම් හුඟක් දෙනෙක් මේකෙ සිංගල් පේලේයර් මොඩ් එක පේලේ කරල තියනව කියල මං හිතනව. ඉතිං ගේම් එක ගැන කියවොත් ගේම් එකේ නම GTA San Andreas. ඔන්න ඉතිං නම කියුවම හුඟක් කස්ටිය දන්නවනේ... ඉතිං අද අපි දෙන්න යනනෙ ඔය ගේම් එකේ Multiplayer Mod එක ගැන තමයි මේ කියන්නෙ. ඉතිං අපේ කස්ටිය එකතු වෙලා මේ SA-MP ගේම් එක රට Server එකක පේලේ කරනව. ඉතිං අපිත් එකක් පේලේ කරන්න කැමති අයට මේ පෝස්ට් එකෙන් සෙට් වෙන හැටි කියල දෙනව. ඉතිං මෙහෙමයි මුලින්ම කරන්න තියෙන්නෙ.
Step 1 : මුලින්ම කරන්න තියෙන්නෙ ඔයාල GTA San Andreas ගේම් එක හොයලා ඔයාලගෙ කොම් එකට ඉන්ස්ටෝල් කරගන්න එක (මොඩ් කරපු ගේම් යුස් කරන්න එපා)
Step 2 : ඊළඟට මේ ලින්ක් එකට ගිහින් SA-MP 3C Server Software එක බාගෙන ඒක San Andreas ඉන්ස්ටෝල කරපු තැනට ඉන්ස්ටෝල් කරගන්න. http://www.gtavision.com/index.php?section=downloads&site=download&id=3044
Step 3 : ඊට පස්සෙ ඔයාල SA-MP 3C Software එක ඕපන් කරගෙන ඒකෙ නේම් කියන තැන ඔයාල කැමති නමක් දාගන්න. (Ex : [SF]Navod) (මතක් කරල ඔය [SF] කියන ටැග් එක දාගන්න ඉස්සරහට) දැන් එකේ යට Internet කියන ටැබ් එක කිලික් කරල එකේ එන Server List එකෙන් BlackTurbo World Of Candy Girl's Fun [3C] කියල තියන Server එකට Right Click කරල Connect දෙන්න. (සර්වර් එක හොයා ගන්න බැරි උනොත් මේ ip එක යුස් කරන්න : 51.254.99.14:7777 )
Step 4 : දැන් ඔයාලව ගේම් එක ලෝඩ් වෙලා ගේම් එක ඇතුලට එයි. එතනදි කැමති කෙනෙක්ව තොරගෙන කිබෝර්ඩ් එකේ T අකුර ඔබල එන Chat Box එකේ /register ස්පේස් එකක් තියල කැමති Password එකක් ටයිප් කරන්න. (ඔය ටයිප් කරන පාස්වර්ඩ් එක ඊළඟ සැරේ ගේම් එකට එනකොට ඔයාලගෙන් අහයි)
Step 5 : දැන් ඔයාලට ගේම් එක පේලේ කරන්න තියෙන්නෙ...
imp : ඔයාලට ගේම් එක ගැන වැඩි විස්තර ඔනේනම් මේ අයට මැසේජ් කරල අහගන්න. Navod [SF]Navod Hasitha [SF]Rowdy
imp : ගේම් එකට ජොයින් වෙන ලංකාවෙ කස්ටිය උඩ තියන ලින්ක් දෙකෙන් කාට හරි ඔයාල යුස් කරන ගේම් නේම් එක මැසේජ් එකකින් එවන්න.
ගේම් එකේ තව විස්තර ලඟදීම දන්වන්නම්.

Game Screenshot














8 comments:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.