Friday, December 4, 2015

plazhost වෙතින් ඔබේ වෙබ් අඩවියටත් සහනදායී මිලට web hosting!


plazhost වෙතින් ඔබේ වෙබ් අඩවියටත් සහනදායී මිලට web hosting!


මුලින්ම කියන්න ඔනේ දැනට ලන්කාවේ තියන හොස්ටින් සෙවා වලින් සියට පනහක්ම බොරු සයිට් මෙ හොස්ටින් ආයතනය නම් එහෙම නැ මේ හොස්ටින් සයිට් එක කරන්නේ මගේ යාලුවෙක් වගේම [ezefb.net] Group Poster  එකේ ඇඩ්මින් අයියගේ වැඩක් :P
තමන්ගේ වෙබ් අඩවියක් පවත්වාගෙන යන කට්ටියට සුභ ආරංචියක් කියන්නයි යන්නෙ.ඔබේ වෙබ්
 අඩවියට සහනදායී මිලට විශ්වාසවන්ත ස්ථානයකින් හෝස්ටින් අවශ්‍යද? එසේනම් එයට ගැලපෙනම 
ස්ථානය 

plaz hosting ආයතනයයි.එසේම ඔබගේ wordpress බ්ලොග් අඩවියටත් ගැලපෙන වෙබ් හෝස්ටින් 
සේවා ඔවුන් සතු වෙනවා.
තමන් සතු මුදලට තෝරාගත හැකි ලෙස විවිධ මිල ගණන් පරාස යටතේ අපිට හෝස්ටින් මිලදී ගන්න 
පුලුවනනේ වගේම මේ ආයතනය ශ්‍රී ලාංකීය ආයතනයක්.

Linux Shared Hosting
Linux Reseller Hosting
OpenVZ VPS
kvm VPS
cPanel Dedicated


ආදී වශ්යෙන් හෝස්ටින් පැකේජයන් රාශියක් ඔවුන් සතුයි. මසකට 1.99$ සිට මේ පැකේජ තිබෙනවා.

ඔබටත් මේ හෝස්ටින් සේවා මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කර account එකක් සාදා
තම්න් කැමති පැකේජය තෝරාගෙන හෝස්ටින් සේවාව මිලදී ගන්න පුලුවන්.

වැඩි දුර තොරතුරු හා ලියාපදිංචිය සඳහා පහලින් යන්න.

Share this

0 Comment to "plazhost වෙතින් ඔබේ වෙබ් අඩවියටත් සහනදායී මිලට web hosting!"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.