ප්‍රසිද්ධ වෙළඳ නාම වල සැඟවුනු දේවල් 17ක් !

සමාගමක, එහෙමත් නැත්නම් නිෂ්පාදනයක වෙළඳ නාමය කියන්නේ ව්‍යාපාරයකදී බොහොම වැදගත් දෙයක්. ඉතින් ඒ නිසාම තමන්ගේ වෙළඳ ලාංජනය පාරිභෝගිකයින් අතර ප්‍රචලිත කරන්නට ව්‍යාපාරිකයින් නොදරන වෙහෙසක් නැහැ. ඒ නිසා විවිධ නිර්මාණාත්මක වෙළඳ ලාංජන බිහිවෙනවා. හැබැයි ඒ සමහර වෙළඳ ලාංජන අතර සැඟවුණු දේවලුත් දැකගන්නට පුළුවන්. මේ කියන්නේ ඒ වගේ අපූරු වෙළඳ ලාංජන කිහිපයක් ගැනයි.

1. VAIO

2. Baskin Robbins

දන්නවද බස්කින් රිබන් වෙතින් විවිධ රස වර්ග 31කින් අයිස්ක්‍රීම් මිලදී ගන්නට පුළුවන් බව.

3. Formula 1

වේග සළකුන හා F අකුර අතර තියෙන්නේ 1 යි.
4. Northwest Airlines
N අකුර සහ W අකුර දෙකම ඇතුලත් මේ වෘත්තයෙන් පෙන්නුම් කරන්නේ මාලිමාවක්.

5. Tostitos

T අකුරු දෙකෙන් පෙන්වන්නේ චිප්ස් බෙදාගන්නා මිතුරන් දෙදෙනෙක්.

6. Elefont
අලියෙක්ගේ හොඬවැලක් ඔයාලටත් මේ logo එකේ දකින්න පුළුවන්ද?

7. Hope for African Children Initiative
බැලූබැල්මට පෙනෙන්නේ අප්‍රිකාවේ සිතියම වගේ වුනත් පසෙකින් අම්මා කෙනෙක් සහ දරුවෙක් දකින්නට පුළුවන් නේද?

8. Toblerone
මොනවාහරි හිතාගන්න පුළුවන්ද?

මොනවාහරි හිතාගන්න පුළුවන්ද?

9. Hartford Whalers

W අකුරක් H අකුරක් වගේම තල්මහෙකුගේ වල්ගයක් දකින්න පුළුවන් නේද?

10. Goodwill
G අකුර බලන්න. හිනා මූනක් නේද?

G අකුර බලන්න. හිනා මූනක් නේද?
11. Spartan Golf Club

ගොල්ෆ් ක්‍රීඩකයෙක් දකින්න පුළුවන් වගේම වීර සෙබළෙකුගේ හිසකුත් ඔබට දකින්න පුළුවන්ද?
12. Unilever

Unilever කියන්නේ විවිධ නිෂ්පාදන රාශියක් කරන සමාගමක්. ඒත් ඒ අය ඒ නිෂ්පාදන හැම දෙයක්ම ඒයාලගේ වෙළඳ සලකුණට ඇතුලත් කරලා.

13. Amazon
A to Z හැමදෙයක්ම ඇමසන් වෙබ් අඩවියෙන්.

A to Z හැමදෙයක්ම ඇමසන් වෙබ් අඩවියෙන්.
14. Sun Microsystems
SUN කියන වචනය හැමපැත්තටම දකින්න පුළුවන් නේද?

15. Wendy’s
Wendy ගේ කොලරය බලන්න. MOM කියන වචනය පේනවා නේද?

16. The Bronx Zoo
දියුණු නගරයක සතුන්ගේ නවාතැන.

දියුණු නගරයක සතුන්ගේ නවාතැන.
17. Coca Cola
O අකුර ලඟ වෙනසක් දැකගන්න පුළුවන්ද? ඩෙන්මාකයේ ජාතික කොඩිය දැකගන්න පුළුවන් නේද? ඩෙන්මාකය තමයි ලොව සතුටින්ම සිටින අය සිටින රට විදියට හැඳින්වෙන්නේ. ඉතින් අහම්බෙන් හමුවුනු මේ සංකේතය ඩෙන්මාර්කය තුල වෙළඳ නාම ප්‍රවර්ධන වැඩසටහනක් විදියට කොකාකෝලා සමාගම යොදාගත්තා.
- ඔබගේ ලිපි පල කිරීමට හා ඔබගේ ගැටලුවලට පිලිතුරු ලබා ගැනිමට අප හා එක් වන්න ලියාපදිoචිය සදහා Registerමත ක්ලික් කරන්න නැතහොත් පහත බැනරය ඔබන්න ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා ගේම්ස් හා ඇප් සියල්ල මෙහි ඇත එන්න එක් වන්න අපගෙ ෆොර්මයත් සමග

Post a Comment