ජනප්‍රියම Google Chrome Extensions 18

Google Chrome යනු මේ වෙන විට අන්තරජාලය භාවිතා කරන වැඩි පිරිසක් භාවිතා කරන Web Browser එක වේ. එම නිසාම අපි Google Chrome ගැන ලිපි කිහිපයක්ම පල කලා.
Google Chrome ජනප්‍රිය වීමට එහි ඇති ආරක්‍ෂිත බව, වේගවත් බව වගේම අතිමහත් Extensions ප්‍රමානයක් උදව් උනා. දහස් ගණනක් ඇති Google Chrome Extensions වලින් අපිට නොයෙක් වැඩ කරගන්න පුළුවන්.
පහත ඇති Infographic එකෙන්  ජනප්‍රියම Google Chrome Extensions 18 මොනවද සහ ඒවායේ ඇති ප්‍රයෝජන මොනවද කියලා ඔබට බලාගන්න පුළුවන්.

  • ඔබගේ ලිපි පල කිරීමට හා ඔබගේ ගැටලුවලට පිලිතුරු ලබා ගැනිමට අප හා එක් වන්න ලියාපදිoචිය සදහා Registerමත ක්ලික් කරන්න නැතහොත් පහත බැනරය ඔබන්න ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා ගේම්ස් හා ඇප් සියල්ල මෙහි ඇත එන්න එක් වන්න අපගෙ ෆොර්මයත් සමග

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers