...:::මෙන්න වීඩියෝ එඩිට් කරන්න නියම මෘදුකාන්ගයක්:::...




ඔන්න ඉතින් යාලුවනේ අද දෙන්න යන්නෙ නියම මෘදුකාන්ගයක්.හැබයි ටොරෙන්ට් වලින් තමා ගන්න තියෙන්නෙ හොදේ.මේකෙ නම තමා CyberLink Power Director 9.මේක නම් වීඩියෝ හදන කෙනෙක්ට හොදයි.මේක අනිත් මෘදුකාන්ග වගේ නෙමේ මම එහෙම කීවෙ මෙකෙන් හරිම ලේසි වීඩියෝ සංස්කරණය කරන්න.මේ මෘදුකාන්ගයේ අපිට ඕන කරන Effect එහෙම ගොඩක් තියනවා මේ මෘදුකාන්ගයේම.මේක නම් ඉක්මනින්ම ඉගෙන ගන්න පුලුවන් මේකෙ ටික වෙලාවක් හිටියොත් හරි.හැබැයි ආසාවෙන් අත්හදා බලන්න එතකොට ඉක්මනින්  තේරුම් ගන්න පුලුවන් වේවි.එහෙනම් තවත් මේ වගේ පෝස්ට් එකකින් නැවතත් හමුවෙමු....



U Torrent මෘදුකංගය ලබා ගැනිමට මෙතනට Clickකරන්න....
Previous
Next Post »

1 comments:

Write comments
Tharindu
AUTHOR
March 3, 2016 at 11:47 AM delete

ලෝකයේ හොදම එක විදියට (මම) හදුන්වන neobux වලRefferals ලා 3 දෙනෙක් ගෙන් පොඩියට මීට හරියටම මාස 4කට කලින් බැහැලම පටන් ගත්ත මම අද Refferalsලා 300 ක් එක්ක මාසයකට $100 කට වඩා neobux වලින් උපයනවා. කැපවීම විතරමයි සහෝ ඕන මහන්සිවෙලා කම්මැලි නැතුව ටික කාලයක් කට්ට කාලා ඉතිරි කාලය පුරාම මාසයකට $200 වගේ හෝ වැඩියෙන් වන මාසික ආදායමක් ලබාගන්න කැමති යාළුවෝ ඉන්නවනම් අදම ගිහින් බලන්න හොදමPTC site එක neobux

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers